Tuesday, August 27, 2013

Oba Sitiya(දේදුන්නක් වගේ)-New Song Edit Part(A/L Iwarai Teli Drama)

                                       





දේදුන්නක් වගේ ඔය ඇස්යට..
දිවුරාලා කිව්වා මතකද ඔබට..
ආදරයක් තිබුණා ඔව් ඇත්තට..
හිත රිදෙනා තරම් අද....!

Watch ing to Video->

Sara Sande(සරා සඳේ)-New Cover Song(Backing)

Sara Sande Sinase - Gilihi  Vatila
Vala Thale Obe Dase - Sinaha  Mawila
Thanivee - Andure - Susume  - Velila

Watch Video->

Amma Sandaki(අම්මා සඳකි)New Backing

Amma sandaki mama e lowa hiruya ridee..
E ira handin numbe lokaya eliya wuni..
Rekumata puthun diwiye duk geheta windi..
Piya senehasata kawi gee liyawuna madi..

Sirure duwanne mage le nowe puthune..
Kusaye nodaruwath diwi bara mata denune..
Maha merakata usai daru pema hada pathule..
pudumai puthuni kima mage le kiri nowune..

Mawakata muwawee numba wetha diri dunne..
Mama wemi puthuni eya ma pamanai danne..
Piya senehasa nethida daruwani handunanne..
Ammawarun pamanada mathu buduwanne..

Watch Video->

Friday, August 23, 2013

Me Gaga Me Duru Kathara Gewa(මේ ගග මේ දුර කතර ගෙවා)-New Backing

මේ ගග මේ දුර කතර ගෙවා......
ඇයි මෙතනින් සයුරේ වැටුණේ.......
මේ හැටි දුර පියමං කරලා......
ඇයි මම ඔබ ළග නතර වුණේ......

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුණේ....
මාහද විල් පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුණේ
ඇයි ඔබ ආදර මල පිපුණේ....

මේ ගග මේ දුර කතර ගෙවා......
ඇයි මෙතනින් සයුරේ වැටුණේ.......
මේ හැටි දුර පියමං කරලා......
ඇයි මම ඔබ ළග නතර වුණේ......

මේ විස කටු ගස ළග ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගෙ මේ අතැගිලි බැදුණේ
ඇයි මගෙ මේ අතැගිලි බැදුණේ...

මේ ගග මේ දුර කතර ගෙවා......
ඇයි මෙතනින් සයුරේ වැටුණේ.......
මේ හැටි දුර පියමං කරලා......
ඇයි මම ඔබ ළග නතර වුණේ......


Wednesday, August 21, 2013

New Cover Songs By Jana-තියා අතීතය මා ලඟ

තියා අතීතය මා ලඟ පියබා ගියාවද ඕබ
තුරවී කිරිල්ලි...... තුරවී කිරිල්ලි
හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ කියන්න දේවි...... කියන්න දේවි
කියා තෙපුල් ගී ඔබදුන් හාදු පමණි ඉතිරි උනේ පැමිණි ඉසව්වේ..
ඇවිලෙන සංකාව විතරද මට තනි මැකුවේ පාලු කැදැල්ලේ..

Related Posts Plugin for WordPress, Blogger...