Saturday, October 26, 2013

Mudu Muhune Suwa-මුදු මුහුණේ සුව දැණුනේ With Sakura Range Bess Podda



මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද//

පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද

Related Posts Plugin for WordPress, Blogger...